යාපනයේ කඩු ප්‍රහාර කල්ලි යළි හිස ඔසවයි.. දින දෙකක් තුළ සිව් දෙනෙකුට තුවාල

යාපනයේ ප්‍රදේශ දෙකක කඩුවලින් ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියෙන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුලත් කර තිබේ. ඊයේ සඳුදා දින යාපනය මානිප්පායි සහ කෝප්පායි යන ප්‍රදේශවල මෙම මැර ප්‍රහාරය සිඳුව තිබේ. යාපනයේ සිට තම නිවස බලා ගමන් කරමින් සිටි තරුණයෙකුව යතුරු පැදිවලින් පැමිණි පිරිසක් විසින් කඩුවලින් පහරදී තුවාල සිඳුකර තිබේ. එහිදී කෝප්පායි ප්‍රදේශයේ පදිංචි ශ්‍රීකාන්දන් … Continue reading යාපනයේ කඩු ප්‍රහාර කල්ලි යළි හිස ඔසවයි.. දින දෙකක් තුළ සිව් දෙනෙකුට තුවාල